{
  "status": true,
  "creator": "@Arslan-MD",
  "result": {
    "title": "Tarik Skubal එල්.ඒ. ඩොජර්ස් කණ්ඩායමට එක්වෙයි..",
    "link": "https://sinhala.lankanewsweb.net/08/02/289774/",
    "date": "August 2, 2026",
    "desc": "රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):දැනටමත් කණ්ඩායමේ සිටින Shohei Ohtani, Yoshinobu Yamamoto (පසුගිය ලෝක ශූරතාවලියේ වීරයා), මෙන්ම තවත් දෙවරක් Cy Young සම්මානය දිනූ Blake Snell සහ Tyler Glasnow සමඟ Skubal අත්වැල් බැඳගනී. මීට අමතරව Mookie Betts වැනි සුපිරි තරුද සමඟින් සැදුම්ලත් මෙම “Dream Team” එක සතු බලය අතිමහත්ය. දැනටමත් ඩොජර්ස් පිලේ ආරම්භක පන්දු යවන්නන් 3.36 ක ERA (පන්දු යැවීමේ සාමාන්‍යය) අගයක් පවත්වාගනිමින් සමස්ත ලීගයේම පෙරමුණේ පසුවන අතර, Skubal ගේ දක්ෂතාවය එම ආධිපත්‍යය තර්කයකින් තොරව තහවුරු කරයි.Shohei Ohtani,තම නව අභියෝගය ගැන දැක්වූයේ මෙවැනි අදහසකි…..මෙම ක්‍රීඩක මාරුව Skubal හට අතිශය හැඟීම්බර අවස්ථාවක් විය. 2018 වසරේදී තමන්ව තෝරාගෙන , සුපිරි තරුවක් දක්වා ඔප මට්ටම් කළ ඩෙට්රොයිට් ටයිගර්ස් (Detroit Tigers) කණ්ඩායමෙන් සමුගැනීම ඔහුට ලෙහෙසි නොවීය. පසුගිය සෙනසුරාදා ඔක්ලන්ඩ් ඇත්ලටික්ස් (Athletics) පිළට එරෙහිව ටයිගර්ස් ලැබූ 8-6 ක ජයග්‍රහණයෙන් පසු ඔහු ඉතා සංවේදී වී සිටියේ එබැවිනි. 1984 න් පසු ටයිගර්ස් පිලට ලෝක ශූරතාවක් දිනා දීමට තිබූ කැමැත්ත අත්හැර යාම ඔහු හැඳින්වූයේ “හැඟීම්වල රෝලර් කෝස්ටරයක්” ලෙසයි.Skubal 2026 මැයි 6 වන දින ඔහු සිය පන්දු යවන වැලමිටේ අස්ථි කැබැල්ලක් ඉවත් කිරීම සඳහා (minimally invasive surgery to remove a loose body) ශල්‍යකර්මයකට භාජනය වූ අතර, පුදුම සහගත ලෙස ජූනි 13 වන විට නැවතත් පිටියට පැමිණියේය.ඔහුගේ ස්ථාවරත්වය සංඛ්‍යාලේඛන මගින් මැනවින් පැහැදිලි වේ…..Share post:Popular© 2025 Lankanewsweb.net. All Rights Reserved."
  }
}